Cyber security --සයිබ ආරක්ශාව යනු

 

Cyber security යනු

 


 

සයිබ ආරක්ශාව යනු ඉලෙක්ට්‍රෝනික උපකරන,පරිගණක,ජන්ගමදුරකතන,ජාල හා අන්තරජාලයට සම්බන්ද වන උපකරනවලට සිදුවන අනිශ්ට ප්‍රහාර වලින් ආරක්ශා කරගැනිම සරලව සයිබ ආරක්ශාව වේ.

සයිබ ආරක්ශාව විවිද කොටස් යටතේ වර්ගකල හැක,

1.  ජාල ආරක්ශාව(network security):-

ජාල ආරක්ශාව යනු යම් කිසි ජාලයකට ඉලක්කගත ප්‍රහාර වලින් හ අනිශ්ට මෘදුකාන්ග වලින් ජාලය ආරක්ශා කරගැනිම.

2.යෙදුම් ආරක්ශාව(application security):-

                    යෙදුම් ආරක්ශාව යනු මෘදුකාන්ග හා උපාන්ග තර්ජන වලින් තොරව ආරක්ශා කරගැනිම.යම් යෙදුමක් යෙදවිමට පෙර සම්මුතියට පටහැනිව  ප්‍රවේශ ලබා ගැනිමට හැකිද යන බව සොයාබලා යෙදුම යෙදවිය හැක.

   3.තොරතුරු ආරක්ශාව(information security):-

දත්ත ගබඩාකිරිමේදි හා සන්ක්‍රමනය කිරිමේදී දත්ත වල ආරාරක්ශාව සුරක්ශිත කිරිම.

           4.මෙහෙයුම් සුරක්ශිතාව(operational security):-

යමිකිසි ජාලයක් තුල හා යම්කිසි වේදිකාවක් තුල තම දත්ත ආරක්ශාකාරිව  තැම්පත් කරන්නේ හා හසුරවන්නේ යන්න .

   5. ආපදා ප්‍රතිසාධනය සහ ව්‍යාපාර අඛණ්ඩතාව(Disaster recovery and business continuity):-

සයිබ ආරක්ශන කඩවීමකින් පසුව තම දත්ත  වලට සිදු අනතුර යතා තත්වයට පත් කරන්නේ ද යන්න  නියමකරන සැලැස්මයි.

   6. අවසාන පරිශීලක අධ්‍යාපනය(End-user education):-

        මිනිසුන් හොද ආරක්ශක ක්‍රමයක් පාවිචි කිරිමට අපේසත් විම හා සයිබ ආරක්ශාව පිලිබදව දැනුවත් විම.

 

 

 කර්තෘ:-ශලිත මදුවන්ත ගමගේ





 

   

                                                                                                                             

 

 

 

 

Comments

Popular Posts