JAVA සින්හලෙන් 2-----JAVA JDK & IDE INSTALL කිරිම
JAVA IDE & JAVA INSTALL කිරිම
⦁ JAVA හැදින්විම පෙර POST එක මෙතනින්
අද අපි කතා කරන්න යන්නේ JAVA PROGRAM කිරිමට අවශය වටපිටාව සකස් කරන්නෙ කොහොමද කියලා එකියන්නේ සරලව කිඋවොත් JAVA IDE එකයි JAVA JDK එකයි INSTALL කරන විදිහ.ඉට කලින් බලමු මොකක්ද කියල මෙ JAVA IDE හා JDK කියන්නෙ කියලා.
මෙහිදි අපි JAVA IDE එකක් විදිහට යොදා ගන්නෙ NETBEANS IDE එක මෙක යොදා ගන්න හෙතුව තමා අපිට JAVA SOFTWARE එකක් හදා ගන්න අවශනම් මෙම IDE එක තුල පහසුකම් ඇති නිසා එ කියන්නේ මේ IDE එක SOFTWARE හදන්නත් CODE කරන්නත් යොදා ගන්න පුලුවන්.එවගෙම මෙ IDE එක කC++ , HTML,C වගේ ගොඩාක් LEGUAGE PROGRAM කරන්නත් පුලුවන්. එවගෙම මෙ JDK(JAVA DEVELOPMENT KIT) කියන්නෙ ORACLE CORPORATON එකෙන් නිපදවු JAVA සන්වර්ධන වෙදිකාවකි.
කතාකලා ඇති වැඩෙට බහිමු.........මුලිම්ම අපි JAVA JDK එක INSTALL කරන්න ඔනි.එකට ORACLE WEB එකින් ගන්න පුලුවන් හෙබැයි සමහර අයට ගන්න බැලු ERROR අනවලු.එහින්ද මම ලින්ක් 2 දාන්නම් ඔරකල් WEB එකේ එකයි
⦁ ORACLE WEB එකෙන් ග්න්න මේතනින්
ඔයලා WEB SEARCH කරල ගන්නවනම් මතක ඇතිව JDK-8U231 ගන්න.
ඉලගට NETBEAN IDE එක ගන්න මෙතනින්.මෙක ගනිද්දිද් 8.2 එක ගන්න
දැන් download කරන්න ඔන එව download කරලා ඉවරයි දැන් එහෙනම් වැඩෙට බහිමු.................................................
⦁ STEP01
JAVA JDK SOFTWARE එක සාමාන්‍ය SOFTWARE එකක් install කරන විදිහට install කරගන්න.
⦁ STEP02
දැන් CMD කියලා SEARCH කරලා CMD එක OPEN කරගන්න.දැන් JAVAC කියලා TYPE කරන්න.මේවිදිහට(පහල රුපයේ විදිහට) ERROR එකක් වොත් JAVA PATH එකක් හදන්න ඔනි.(හෙන පල් හැල්ලක් අවොත් එහෙනම් JAVA PATH හදලා තියෙනවා ඒ කට්ටිය මේ STEAP එකට විතරක් ටිකකට කොන් වෙන්න....)
එහෙනම් JAVA PATH එකක් හදමු
⦁ පලවෙනියටම THIS PC එක RIGHT CLICK කරල පPROPERTIES යන්න.
⦁ ඉට පස්සේ වම් පැත්තේ කෙලවරේ ADVANCED SYSTEM SETTING කියන එක CLICK කරන්න.
⦁ ඉට පස්සෙ එන WINDOW එකේ ENVIRONMENT VARIABLES CLICK කරන්න
⦁ දැන් ඔක ඔහොම්මම තියෙද්දි JAVA JDK එක INSTALL වෙච්ච තැනට යන්න(බොහොවිට C:\Program Files\Java\jdk1.8.0_231 මෙතන වෙන්න පුලුවන් )මෙතන BIN කියලා FILE එකක් ඇති එකට ගිහිල්ලා උඩ LOCATION BAR එක CLICK කරලා COPY (CTRL+C)කරන්න (නැත්තම් මේක COPY කරගන්න C:\Program Files\Java\jdk1.8.0_231\bin)
⦁ ඉටපස්සෙ නැවත අර ENVIRONMENT VARIABLES එකට යන්න.ඉටපස්සෙ NEW CLICK කරාට පස්සේ එන WINDOW එකේ VARIABLES VALUE එකට අර COPY කරගත්ත එක PAST කරන්න.ඉට පස්සේ OK ඔබන්න.
⦁ දැන් වෙඩේ ගොඩ......එහෙනම් කලින් විදිහටම NETBEAN IDE එක INSTALL කරන්න....
ඊලග POST එකේ ඉදන් ප්‍රෝග්‍රම් කරමු........INTERNET එකෙන් විස්තර ටිකක් හොයලා ලැහැස්ති වෙලා ඉන්න....
පෙර ලිපි:-
JAVA හැදින් විම:-මෙතනින්
you tube video 1.javaමෙතනින්
සටහන:-BB SHALITHA MADHUWANTHA GAMAGE(SMG )
PLZZ LIKE COMMENT FOLLOW AND SHARE
Excellent work 👍
ReplyDeleteSuperb bro 👌
ReplyDelete